CST 19th Batch Presentation

නමුණුකුල වෙසක් සඳ

AR VESAK ZONE

නමුණුකුල කඳු වැටියෙන් සිසිල් වන, ශ්‍රී ලාංකීය ඓතිහාසික වෙසක් අසිරිය, නවීන තාක්‍ෂණික සීමාවන් පසු කරමින් Augmented Reality (AR) තාක්‍ෂණය ඔස්සේ ඩිජිටල් ලෙස අත්විඳින්න.

How to View in AR (භාවිතා කරන්නේ කෙසේද?)

iOS Users

Download and use the XRViewer app from App Store to launch and project the AR Vesak Zone.

Android

Use Google Chrome Browser directly with WebXR compatibility enabled to view the Vesak zone.

AR Projection Tip: Clean your mobile camera lens, move to a well-lit space, and aim at a flat, clear surface to scan and place the Vesak models.